- සැදී රන් අභරණින් - Milton Mallawaarachchi - King of Sinhala love Song - Lyrics
Enjoy with world famous singers songs, group songs... sing along with those songs... join us... we have lyrics of all the songs you want... request. We are always ready to keep you happy..

Wednesday, August 28, 2024

- සැදී රන් අභරණින් - Milton Mallawaarachchi - King of Sinhala love Song

 Milton Mallawaarachchi 

Sinhala song Lyrics of Sri lanka

සැදී රන් අභරණින්....

සැදී රන් අභරණින්....

රිදී සළු පිලි දරා....
නැගී රිය පෙරහරින්...
පැතූ පෙම් ලොව දවා....
මනාලිය වී ලදේ....
ගියත් ඔබ ඔහු කරා....
මගේ හදවත ඔබේ....
මගේ දිවි ඇති තුරා...


අදින් පසු සිත ඔබේ....
අහිමි වන බව දනිම්...
යලිදු අප දිවි තුරා....
නොයෙන බව යලි දනිම්....
නොයෙන බව යලි දනිම්...


සැදී රන් අභරණින්.................................


ඔබෙන් ලද සෙනෙහසේ...
සුවය නිති විදින්නම්...
සසර මතු භවෙක හෝ...
සුරත ඔබෙ පතන්නම්...
සුරත ඔබෙ පතන්නම්...


සැදී රන් අභරණින්.................................

................................................................................................
Watch on YouTube...




No comments:

Post a Comment

Enjoy with world famous singers songs, group songs... .Boney M, POP King Michael jacson, ABBA, Beetels, Mohamad Rafi, Gussi Mane, Ulka Yagnic, Udith Narayan, ........etc.....
Code--->