අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ...
හැඩ වළලු අතේ දමාලා ...
හඩ සිලින් සිලින් නගාලා...
යන ලතාවටයි දායදරේ හිතෙන්නේ...
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා.........//
මේ කැලේ මලේ ඔබ කොහිදෝ උපන්නේ....
ඝන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ.....
ජය බුලත් විටක් හපාලා...
තොල් රතට රතේ විදාලා....//
ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේ....
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
නිතඹ නළෝලා... නිතඹ නළෝලා...
ප්‍රිය උකුළු මුකුළු
කැකුළු කුමුදු සිනහ නගාලා....
සිනහා නගාලා ...සිනහා නගාලා...
ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබලා...
උකුලේ තබලා...උකුලේ තබලා...
මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා...
මට පිටුපාලා.....මට පිටුපාලා...
...................................................................................................