H.R. Jothipala - Selena Lelena Daluwa - Lyrics
Enjoy with world famous singers songs, group songs... sing along with those songs... join us... we have lyrics of all the songs you want... request. We are always ready to keep you happy..

Wednesday, August 28, 2024

H.R. Jothipala - Selena Lelena Daluwa



සිංහල ගීත කලාවේ රජු.....
එච්.ආර්. ජෝතිපාල මහතා.......


සැලෙන ලෙලෙන.......


සැලෙන ලෙලෙන දළුව විලස 
නිතඹ නළෝලා //

ප්‍රිය උකුළු මුකුළු
කැකුළු කුමුදු //

ළිංවතුර පිරිණු කළය ලලිත 
උකුලේ තබලා... //

මල් ඔමරි බොමරි ගමනක යන 
මට පිටුපාලා...//

අඩ සඳයි ඔබේ නළල් තලේ පෙනෙන්නේ...

රණ මොණර පිළයි කෙස්‌ කළඹේ දිලෙන්නේ...
හැඩ වළලු අතේ දමාලා ...  
හඩ සිලින් සිලින් නගාලා... 
යන ලතාවටයි දායදරේ හිතෙන්නේ...
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා.........//
මේ කැලේ මලේ ඔබ කොහිදෝ උපන්නේ....
ඝන වනන්තරේ කොතැනටදෝ ඇදෙන්නේ.....
ජය බුලත් විටක් හපාලා... 
තොල් රතට රතේ විදාලා....//
ඇයි මැණිකේ මගේ හනි හනිකේ දුවන්නේ....
සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නළෝලා
නිතඹ නළෝලා... නිතඹ නළෝලා...
ප්‍රිය උකුළු මුකුළු
කැකුළු කුමුදු සිනහ නගාලා....
සිනහා නගාලා ...සිනහා නගාලා...
ළිංවතුර පිරිණු කළය ලලිත උකුලේ තබලා...
උකුලේ තබලා...උකුලේ තබලා...
මල් ඔමරි බොමරි ගමනක යන මට පිටුපාලා...
මට පිටුපාලා.....මට පිටුපාලා...
...................................................................................................

Watch on YouTube



එච්.ආර්. ජෝතිපාල.
රත්තරන් පෙම් පුරානේ.......






No comments:

Post a Comment

Enjoy with world famous singers songs, group songs... .Boney M, POP King Michael jacson, ABBA, Beetels, Mohamad Rafi, Gussi Mane, Ulka Yagnic, Udith Narayan, ........etc.....
Code--->